Jump to content

"බල්ලෝ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
112.134.194.195 මගින් සිදුකල 448849 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
No edit summary
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 2ක්)
1 පේළිය: 1 පේළිය:
ක්‍ෂීරපායී සිවුපාවෙකි.

{{උපවිශේෂකොටුව
{{උපවිශේෂකොටුව
| name = ගෘහාශ්‍රිත බල්ලෝ
| name = ගෘහාශ්‍රිත බල්ලෝ
14 පේළිය: 12 පේළිය:
}}
}}


'''බල්ලා''' ක්‍ෂීරපායී සිවුපා සතෙකි. මිනිසා පළමුවෙන්ම හීලෑකල සතෙකු වේ.මිනිසා දඩයම් යුගය ගතකරන සමයේ මොවුන් හීලෑකරගන්නට ඇතැයි සැළකේ.මීට වසර 50000 පමණ ඈත අතීතයේදී පවා බල්ලා මිනිස් ඇසුරෙ දිවි ගෙවූ බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබී ඇත.ලෝකයේ සෑම රටක ම පාහේ බල්ලන් ජීවත් වෙයි. ගෘහස්ථ බල්ලාගේ විද්‍යාත්මක නාමය Canis lupus familiaris ය.මොවුන්ගේ ආදි පූර්වජකයා වෘකයන් බව පැවසේ.බල්ලා සර්වභක්ෂකයෙකු වුවද වැඩි කැමැත්තක් දක්වන්නේ මාංශභක්ෂනයටයි.මොවුන්ට ඉතා තියුණු ආඝ්‍රහණ ශක්තියක් පවතී.මෙම ගඳ සුවඳ දැනීමේ හැකියාව නිසා මිනිසා විසින් රහස් පරීක්ෂණ වැඩ සඳහා යොදාගනී.අපරාධකරුවන්,මත්ද්‍රව්‍ය,හොරබඩු,පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමට මිනිසා විසින් පුහුණු කළ සුනඛයන් යොදාගනී.මොවුන්ට හොද ඉවක් තිබුනද වර්ණ අන්ධයන්ය එනම් මොවුන්ට වර්ණ පෙනෙන්නේ නැත.


බල්ලා ක්ෂීරපායි සිවුපා සතෙකි. මිනිසා පළමුවෙන්ම හීලෑකල සතෙකු වේ.මිනිසා දඩයම් යුගය ගතකරන සමයේ මොවුන් හීලෑකරගන්නට ඇතැයි සැළකේ.මීට වසර 50000 පමණ ඈත අතීතයේදී පවා බල්ලා මිනිස් ඇසුරෙ දිවි ගෙවූ බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබී ඇත.ලෝකයේ සෑම රටක ම පාහේ බල්ලන් ජීවත් වෙයි. ගෘහස්ථ බල්ලාගේ විද්‍යාත්මක නාමය Canis lupus familiaris ය.මොවුන්ගේ ආදි පූර්වජකයා වෘකයන් බව පැවසේ.බල්ලා සර්වභක්ෂකයෙකු වුවද වැඩි කැමැත්තක් දක්වන්නේ මාංශභක්ෂනයටයි.මොවුන්ට ඉතා තියුණු ආඝ්‍රහණ ශක්තියක් පවතී.මෙම ගඳ සුවඳ දැනීමේ හැකියාව නිසා මිනිසා විසින් රහස් පරීක්ෂණ වැඩ සඳහා යොදාගනී.අපරාධකරුවන්,මත්ද්‍රව්‍ය,හොරබඩු,පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමට මිනිසා විසින් පුහුණු කළ සුනඛයන් යොදාගනී.මොවුන්ට හොද ඉවක් තිබුනද වර්ණ අන්ධයන්ය එනම් මොවුන්ට වර්ණ පෙනෙන්නේ නැත.


== නිරුක්තිය ==
== නිරුක්තිය ==
සිංහල බසින් '''බල''' යන කෘදන්ත පදයට '''ආ''' ප්‍රත්‍ය එක්වීමෙන් බල්ලා යන නාම පදය සෑදේ.බල යනු බලනවා යන්නයි.එනම් අතීතයේ සිට බල්ලා මිනිසාගේ ආරක්ෂාව සඳහා යොදාගෙන ඇතිබව පිළිගත හැත.බල්ලා යන වචනයට සිංහල බසින් විවිධ සමාන පද පවතී.සුනඛයා,දඩොරියා යන පද බල්ලාට සමාන පද ලෙස සිංහල භාෂාවේදී යොදාගනී.
සිංහල බසින් '''බල''' යන කෘදන්ත පදයට '''ආ''' ප්‍රත්‍ය එක්වීමෙන් බල්ලා යන නාම පදය සෑදේ.බල යනු බලනවා යන්නයි.එනම් අතීතයේ සිට බල්ලා මිනිසාගේ ආරක්ෂාව සඳහා යොදාගෙන ඇතිබව පිළිගත හැත.බල්ලා යන වචනයට සිංහල බසින් විවිධ සමාන පද පවතී.සුනඛයා,දඩොරියා යන පද බල්ලාට සමාන පද ලෙස සිංහල භාෂාවේදී යොදාගනී.

== අමතර අවධානයට ==
{{Div col|colwidth=20em}}
* [[Cat–dog relationship]]
* [[Cynanthropy]]
* [[Dognapping]]
* [[Domesticated silver fox]]
* [[Lists of dogs]]
* [[List of individual dogs]]
* [[List of oldest dogs]]
{{Div col end}}

== මූලාශ්‍ර ==
{{Reflist|refs=

<ref name=wozencraft2005>{{MSW3 Wozencraft|id=14000751|pages=575–577}} [https://books.google.com/books?id=JgAMbNSt8ikC&pg=PA576 (via Google Books)]</ref><!--Note: the url must be kept outside of the MSW3 template for the link to arrive on the correct page-->

<ref name=linnaeus1758>{{cite book|last=Linnæus|first=Carl|title=Systema naturæ per regna tria naturæ, secundum classes, ordines, genera, species, cum characteribus, differentiis, synonymis, locis. Tomus I|year=1758|publisher=Laurentius Salvius|location=Holmiæ (Stockholm)|pages=38–40|url=https://www.biodiversitylibrary.org/item/80764#page/48/mode/1up|edition=10|access-date=11 February 2017|language=la}}</ref>
}}

== භාහිර සබැඳි ==
{{Sister project links|wikt=dog|auto=1|n=yes|s=1911 Encyclopædia Britannica/Dog}}
* [https://www.biodiversitylibrary.org/name/Canis_lupus_familiaris Biodiversity Heritage Library bibliography] for ''Canis lupus familiaris''
* [http://www.fci.be/ Fédération Cynologique Internationale (FCI) – World Canine Organisation]
* [https://www.worldhistory.org/article/184/dogs-in-the-ancient-world/ Dogs in the Ancient World], an article on the history of dogs
* View the [http://www.ensembl.org/Canis_familiaris/Info/Index dog genome] {{Webarchive|url=https://web.archive.org/web/20131213145734/http://www.ensembl.org/Canis_familiaris/Info/Index |date=13 December 2013 }} on [[Ensembl]]
* [https://genome.ucsc.edu/cgi-bin/hgTracks?db=canFam4&lastVirtModeType=default&lastVirtModeExtraState=&virtModeType=default&virtMode=0&nonVirtPosition=&position=chr14%3A4739511%2D11213510&hgsid=1430153621_Itf5zwuMWjkMYyVclRNzVMNAp83j Genome of ''Canis lupus familiaris'' (version UU_Cfam_GSD_1.0/canFam4)], via [[UCSC Genome Browser]]
* [https://www.ncbi.nlm.nih.gov/genome/85 Data of the genome of ''Canis lupus familiaris''], via [[NCBI]]
* [https://www.ncbi.nlm.nih.gov/assembly/GCF_011100685.1/ Data of the genome assembly of ''Canis lupus familiaris'' (version UU_Cfam_GSD_1.0/canFam4)], via [[NCBI]]

{{Dog nav}}
{{Carnivora|Ca.}}
{{Grey wolf subspecies}}
{{Portal bar|Animal|Mammal}}
{{Taxonbar|from=Q26972265|from2=Q20717272}}
{{Authority control}}

[[Category:Dogs| ]]
[[Category:Wolves]]
[[Category:Scavengers]]
[[Category:Cosmopolitan mammals]]
[[Category:Animal models]]
[[Category:Extant Late Pleistocene first appearances]]
[[Category:Mammals described in 1758]]
[[Category:Taxa named by Carl Linnaeus]]
[[Category:English words]]
[[ප්‍රවර්ගය:සත්වයෝ]]
[[ප්‍රවර්ගය:සත්වයෝ]]

11:17, 26 පෙබරවාරි 2024 වන විට නවතම සංශෝධනය

ගෘහාශ්‍රිත බල්ලෝ
කාලීන ව්‍යාප්තිය: අපර ප්ලයිස්ටොසීන – වර්තමානය (14,700–0 වසර වර්තමානයට_පෙර)
Selection of the different breeds of dog.
ගෘහස්ථකරණය කළ
විද්‍යාත්මක වර්ගීකරණය e
අධිරාජධානිය: Eukaryota
රාජධානිය: අනිමාලියා
වර්ගය: මමාලියා
ගෝත්‍රය: කානිවෝරා
උපගෝත්‍රය: Caniformia
කුලය: Canidae
ගණය: Canis
විශේෂය: 'C. lupus'
Subspecies: ''C. l. familiaris[1]''
Trinomial name
Canis lupus familiaris[1]
Synonyms

Canis familiaris (Linnaeus,1758)[2][3]

ගෘහාශ්‍රිත බල්ලෝ
Temporal range: අපර ප්ලයිස්ටොසීන – වර්තමානය (14,700–0 වසර වර්තමානයට_පෙර)
Selection of the different breeds of dog.
ගෘහස්ථකරණය කළ
Scientific classification e
අධිරාජධානිය: Eukaryota
රාජධානිය: අනිමාලියා
වර්ගය: මමාලියා
ගෝත්‍රය: කානිවෝරා
උපගෝත්‍රය: Caniformia
කුලය: Canidae
ගණය: Canis
විශේෂය: C. lupus
උපවිශේෂය: C. l. familiaris[1]
ත්‍රිපද නාමය
Canis lupus familiaris[1]
පර්යාය නාම(ය)

Canis familiaris (Linnaeus,1758)[2][3]

බල්ලා ක්‍ෂීරපායී සිවුපා සතෙකි. මිනිසා පළමුවෙන්ම හීලෑකල සතෙකු වේ.මිනිසා දඩයම් යුගය ගතකරන සමයේ මොවුන් හීලෑකරගන්නට ඇතැයි සැළකේ.මීට වසර 50000 පමණ ඈත අතීතයේදී පවා බල්ලා මිනිස් ඇසුරෙ දිවි ගෙවූ බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබී ඇත.ලෝකයේ සෑම රටක ම පාහේ බල්ලන් ජීවත් වෙයි. ගෘහස්ථ බල්ලාගේ විද්‍යාත්මක නාමය Canis lupus familiaris ය.මොවුන්ගේ ආදි පූර්වජකයා වෘකයන් බව පැවසේ.බල්ලා සර්වභක්ෂකයෙකු වුවද වැඩි කැමැත්තක් දක්වන්නේ මාංශභක්ෂනයටයි.මොවුන්ට ඉතා තියුණු ආඝ්‍රහණ ශක්තියක් පවතී.මෙම ගඳ සුවඳ දැනීමේ හැකියාව නිසා මිනිසා විසින් රහස් පරීක්ෂණ වැඩ සඳහා යොදාගනී.අපරාධකරුවන්,මත්ද්‍රව්‍ය,හොරබඩු,පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමට මිනිසා විසින් පුහුණු කළ සුනඛයන් යොදාගනී.මොවුන්ට හොද ඉවක් තිබුනද වර්ණ අන්ධයන්ය එනම් මොවුන්ට වර්ණ පෙනෙන්නේ නැත.

නිරුක්තිය

[සංස්කරණය]

සිංහල බසින් බල යන කෘදන්ත පදයට ප්‍රත්‍ය එක්වීමෙන් බල්ලා යන නාම පදය සෑදේ.බල යනු බලනවා යන්නයි.එනම් අතීතයේ සිට බල්ලා මිනිසාගේ ආරක්ෂාව සඳහා යොදාගෙන ඇතිබව පිළිගත හැත.බල්ලා යන වචනයට සිංහල බසින් විවිධ සමාන පද පවතී.සුනඛයා,දඩොරියා යන පද බල්ලාට සමාන පද ලෙස සිංහල භාෂාවේදී යොදාගනී.

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Wozencraft, W. Christopher (16 November 2005). "Order Carnivora (pp. 532-628)". In Wilson, Don E., and Reeder, DeeAnn M., eds (ed.). [http://google.com/books?id=JgAMbNSt8ikC&pg=PA575–577 Mammal Species of the World: A Taxonomic and Geographic Reference] (3rd ed.). Baltimore: Johns Hopkins University Press, 2 vols. (2142 pp.). pp. 575–577. ISBN 978-0-8018-8221-0. OCLC 62265494. {{cite book}}: |editor= has generic name (help); External link in |title= (help); Invalid |ref=harv (help)CS1 maint: multiple names: editors list (link) (via Google Books)
  2. ^ Linnæus, Carl (1758). Systema naturæ per regna tria naturæ, secundum classes, ordines, genera, species, cum characteribus, differentiis, synonymis, locis. Tomus I (ලතින් බසින්) (10 ed.). Holmiæ (Stockholm): Laurentius Salvius. pp. 38–40. සම්ප්‍රවේශය 11 February 2017.
  3. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; iczn1926 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=බල්ලෝ&oldid=649244" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි