Jump to content

කාට්

විකිපීඩියා වෙතින්
කාට්
කාතා එඩූලිස්
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: ප්ලාන්ටේ
(ශ්‍රේණිගත නොකළ): ආවෘතබීජ
(ශ්‍රේණිගත නොකළ): යූඩිකොට්
(ශ්‍රේණිගත නොකළ): රෝසිඩ්
ගෝත්‍රය: සෙලස්ට්‍රාලස්
කුලය: සෙලස්ට්‍රේසි
ගණය: 'කාතා'
විශේෂය: ''කා. එඩූලිස්''
ද්වීපද නාමය
කාතා එඩූලිස්


කාට් (කාතා එඩූලිස්; "කෑමට සුදුසු කාට්"[1]) යනු, අප්‍රිකාවේ අඟ ප්‍රදේශයට සහ අරාබියානු අර්ධද්වීපය ප්‍රදේශයට දේශීය සපුෂ්පක ශාකයකි. මෙම ප්‍රදේශයන්හී ප්‍රජාවන් අතර, කාට් සැපීම යනු වසර දහස් ගණනක් ඈත සිට පැවතෙන සමාජීය චාරිත්‍රයකි.[2]

ඇම්ෆැටමීන්-වැනි උත්තේජකයක් වන, කැතිනෝන් නම්වූ මොනොඇමයින ඇල්කලොයිඩයක්, කාට් සතු වන අතර, උද්දීපනය, ආහාර රුඡිය නැතිවීම සහ, අල්ලාසය ඇති කරන බවක් කියැවේ.

නියාමනය

[සංස්කරණය]

අප්‍රිකාව

[සංස්කරණය]

කෙන්යාව

[සංස්කරණය]

කාට් භාවිතය කෙන්යාවේ නිත්‍යානුකූල වෙයි. කෙසේවෙතත්, එහි සක්‍රීය සංඝටක දෙකක් වන, කැතිනෝන් සහ කැතීන්, වර්ගීකරණය කර ඇත්තේ C වර්ගයෙහි ද්‍රව්‍යයන් ලෙසිනි.[3]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ ඩිකන්ස්, චාර්ල්ස් (1856). "දි ඕර්සන්ස් ඔෆ් ඊස්ට් ඇෆ්රිකා". හවුසෝල්ඩ් වර්ඩ්ස්: අ වීක්ලි ජර්නල්. 14: 176. සම්ප්‍රවේශය 6 ජූලි 2013.
  2. ^ Khat chewing in Yemen: turning over a new leaf: Khat chewing is on the rise in Yemen, raising concerns about the health and social consequences
  3. ^ සප්ටා- කාට්, http://www.sapta.or.ke/alcohodrug-information, ප්‍රතිෂ්ඨාපනය 2013-12-30 
"https://si.wikipedia.org/w/index.php?title=කාට්&oldid=591694" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි