| මෙම පිටුව තුළ මූලික ලෙස භාවිතා වන්නේ හෙළ බසයි.දායක වීමේ දී හැකිනම් හෙළබස භාවිතා කරන්න. වැඩි විස්තර සඳහා හෙළබස පිටුව වෙත යොමු වන්න. |
පැහෙන දිය පිළිකරනයක්[1][2] (BWR) යනු විදිලි බලය දනවනුව යොදාගැනෙනා සැහැල්ලු දිය නැබියුරු[3] පිළිකරන පන්නෙකි. එය සැහැල්ලු දිය නැබියුරු පිළිකරන පන්නයක්ම වන තෙරැපිවු[4] දිය පිළිකරනයට (PWR) පසු දෙවැනියට බහුලතම වැ ගැනෙන විදිලිය-දනවන නැබියුරු පිළිකරන පන්නයයි.
- ^ පිළිකුරයි - ප්‍රතික්‍රියා කරයි
- ^ තාපාංක ජල ප්‍රතික්‍රියාකාරකය (Google Translator)
- ^ නැබියුරුව - න්‍යෂ්ටිය (Nucleus) ; නැබියුරු - න්‍යෂ්ටික (Nuclear)
- ^ තෙරපයි - press (verb); තෙරපුව - pressure; තෙරපුවයි - pressurize (verb)