Jump to content

මිෂෙල් බැෂ්ලෙ

විකිපීඩියා වෙතින්
මිෂෙල් බැෂ්ලෙ
චිලි රටෙහි ජනාධිපතිවරයා
In office
11 මාර්තු 2014
පූර්වප්‍රාප්තිකයාසෙබස්ටියන් පිනේරා
In office
11 මාර්තු 2006 – 11 මාර්තු 2010
පූර්වප්‍රාප්තිකයාරිකර්ඩෝ ලගෝස්
අනුප්‍රාප්තිකයාසෙබස්ටියන් පිනේරා
නිව් මැජෝරිටි පක්ෂයේ නායක
In office
30 අප්‍රේල් 2013
පූර්වප්‍රාප්තිකයාතනතුර පිහිටුවන ලදි
යූඑන් විමෙන් ස්ථිතියෙහි විධායක අධ්‍යක්ෂ
In office
14 සැප්තැම්බර් 2010 – 15 මාර්තු 2013
පූර්වප්‍රාප්තිකයාතනතුර පිහිටුවන ලදි
අනුප්‍රාප්තිකයාලක්ෂ්මි පූරිi (වැඩ බලන)
දකුණු ඇමරිකානු ජාතීන් සංවිධානයේ කාලයට සීමා වන සභාපති
In office
23 මැයි 2008 – 10 අගෝස්තු 2009
පූර්වප්‍රාප්තිකයාතනතුර පිහිටුවන ලදි
අනුප්‍රාප්තිකයාරෆායෙල් කොරයා
ජාතික ආරක්ෂක අමාත්‍යවරයා
In office
7 ජනවාරි 2002 – 1 ඔක්තොම්බර් 2004
ජනාධිපතිවරයාරිකර්ඩෝ ලගෝස්
පූර්වප්‍රාප්තිකයාමාරියො ෆර්නැන්ඩස්
අනුප්‍රාප්තිකයාහයිමෙ රැවිනෙට්Ravinet
සෞඛ්‍ය අමාත්‍යවරයා
In office
11 මාර්තු 2000 – 7 ජනවාරි 2002
ජනාධිපතිවරයාරිකර්ඩෝ ලගෝස්
පූර්වප්‍රාප්තිකයාඅලෙක්ස් ෆිගේරෝවා
අනුප්‍රාප්තිකයාඔස්වල්ඩෝ අර්ටාසා
Personal details
උපත
වෙරොනිකා මිෂෙල් බැෂ්ලේ ජෙරීයා

29 සැප්තැම්බර් 1951 (1951-09-29) (වයස 73)
සන්තියාගෝ, චිලි
දේශපාලන පක්ෂයසමාජවාදී පක්ෂය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
කොන්සර්ටසියොන් (1988–2013)
නිව් මැජෝරිටි (2013–වර්තමානය)
කලත්‍රයාහොර්හෙ ලොපොල්ඩො ඩිවාලවොස් කර්ටෙ(වෙන්වී ඇත)
ළමයි3
Alma materචිලි විශ්වවිද්‍යාලය
අත්සන
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය

වෙරොනිකා මිෂෙල් බැෂ්ලේ ජෙරීයා AC (උපත සැප්තැම්බර් 29 1951) යනු, චිලියානු සමාජවාදී පක්ෂයෙහි දේශපාලනඥයෙකු සහ 2014 වසරෙහි මාර්තු මස 11 දින සිට චිලි රටෙහි ජනාධිපතිවරයාද වෙයි.

සයිඩ් රෑඩ් අල් හුසෙයින් වෙනුවට ඊළඟ මානව හිමිකම් මහා කොමසාරිස් ලෙසින් ඇය පත් කිරීමට 2018 අගෝස්තුවෙහිදී එක්සත් ජාතීන් විසින් තීරණය කරන ලදි.[1]

  1. ^ "Michelle Bachelet será la nueva Alta Comisionada de la ONU para los Derechos Humanos" (es බසින්). Noticias ONU. 2018-08-08. https://news.un.org/es/story/2018/08/1439272.