ස්ටැෆනි ජොඈන් ඇන්ජලීනා ජ'මැනොටා (Stefani Joanne Angelina Germanotta) 1986 මාර්තු 28 වනදා උපත ලැබූ ඇය කවුරුත් අඳුනන්නේ ලේඩි ගාගා(Lady Gaga/ගාගා ආර්යාවිය) ලෙස ය. ඇය ඇමරිකානු පොප් ගායිකාවකි.