නොවැම්බර් 16: එස්ටෝනියාවේ ස්වෛරීත්වය ප්රකාශයට පත් කිරීමේ දිනය ( 1988)
1852 – ජේ. ආර්. හයින්ඩ් විසින් 22 කලායියපී ග්රහකය සොයා ගන්නා ලදී
1916 – පළමු ලෝක යුද්ධය: ඔස්ට්රියාව-හංගේරියාව සහ සර්බියාව අතර කොලියුබරා සටන ආරම්භ වේ.
1933 – එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය විධිමත් රාජ්ය තාන්ත්රික සබඳතා ගොඩනඟයි.
1945 – යුනෙස්කෝ සංවිධානය ආරම්භ කරන ලදී.
1992 – ශ්රී ලංකාවේ කොළඹදී එල්ටීටීඊ ත්රස්තවාදියෙකු විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් ශ්රී ලංකා නාවික හමුදාපති ක්ලැන්සි ප්රනාන්දු ඇතුළු සිව් දෙනෙක් මිය ගියහ.
2019 – ගෝඨාභය රාජපක්ෂ (සේයාරුව) ශ්රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.
තවත් සිදුවීම්: නොවැම්බර් 15 – නොවැම්බර් 16 – නොවැම්බර් 17