Jump to content

ශ්‍රීමත් තිමොති ලොරන්ස් මහතා

විකිපීඩියා වෙතින්
ශ්‍රීමත් තිමොති ලෝරන්ස් මහතා
ලෝරන්ස් මහතා 2014දී
උපත1 මාර්තු 1955 (1955-03-01) (වයස 69)
කැම්බර්වෙල්, ලන්ඩන්, එංගලන්තය
පක්ෂපාතීත්වයඑක්සත් රාජධානිය
සේවාව/ශාඛාවරාජකීය නාවික හමුදාව
සේවා කාලය1973–2011
නිලය වයිස් අද්මිරාල්
දැරූ තනතුරුප්‍රධාන විධායක, ඩිෆෙන්ස් එස්ටේට්ස් (2007–10)
HMS මොන්ට්‍රෝස් (1996)
HMS කම්බර්ලෑන්ඩ් (1995–96)
HMS බොක්සර් (1990–92)
HMS සිග්නට් (1982–83)
සටන් / යුද්ධබොස්නියාවේ සහ හර්සගොවිනාවේ නේටෝ මැදිහත්වීම
සම්මානරාජකීය වික්ටෝරියානු නියෝගයේ කමාන්ඩර් නයිට්

කම්පෑනියන් ඔෆ් ද ඕඩර් ඔෆ් ද බාත්

කම්පෑනියන් ඔෆ් ද ඕඩර් ඔෆ් ද ස්ටාර් ඔෆ් මෙලනීසියා (පැපුවා නිව්ගිනියාව)
කලත්‍රයාඈන් රාජකීය කුමරිය (වි. 1992)


තිමොති ලොරන්ස් මහතා දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ එකම දියණිය වන ඈන් රාජකීය කුමරියගේ දෙවන හා වත්මන් සැමියා වේ.