සිලින්ඩර
Appearance
වෘත්තාකාර මුහුණත් දෙකක් සහ වක්‍රාකාර මුහුනතක් සහිත ඝණ වස්තුවකට සිලින්ඩරය යැයි කියනු ලැබේ.සිලින්ඩරයට වක්‍ර දාර 2ක් අැත. ශීර්ෂ නනොමැත. සිලින්ඩරයකට ත්‍රිකොනයක්ද නොමැත.
ක්ෂේත්‍රඵලය
[සංස්කරණය]සිලින්ඩරයක පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය වන්නේ:
පරිමාව
[සංස්කරණය]සිලින්ඩරයක පරිමාව වන්නේ: