Jump to content

දළදා වහන්සේ වැඩමකරවූ ඇතුන් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
නම ඡායාරූපය උපත අල්ලාගත් වර්ෂය ශ්‍රී දළදා මාලිගාවට පැමිණි දිනය හිමිකරු මියගිය දිනය හා ස්ථානය සටහන්
රාජා
(මාලිගාවේ රාජා)
1913, එරාවුර්, Sri Lanka ලංකාව 1925 1938.07.31 ශ්‍රී දළදා මාළිගාව 1988 ජූලි 16, මහනුවර හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා රාජා ජාතික වස්තුවක් ලෙස නම් කළේය.
හෙයියන්තුඩුව රාජා
1924, කට්ටකඩුවන වනය, හම්බන්තොට, Sri Lanka ලංකාව හෙන්රි ගුණසේකර 2002 නොවැම්බර් 06, මහනුවර
ඉන්දිරාජා 1980, ඉන්දියාව ඉන්දියාව ශ්‍රී දළදා මාළිගාව ජීවතුන් අතර
මිල්ලන්ගොඩ රාජා
1938, නවගත්තේගම, Sri Lanka ලංකාව 1945 මිල්ලන්ගොඩ අප්පුහාමි 2011 අගොස්තු 03, කෑගල්ල ඔහු ජීවත්ව සිටි සමයේදී දිගුම දළ සහිත ආසියානු හස්තියා ලෙස සැලකීය.
නැදුන්ගමුව රාජා
(නැදුන්ගමුව විජය රාජා)
1953, මයිසූර්, ඉන්දියාව ඉන්දියාව වෛද්‍ය හර්ෂ ධර්මවිජය 2022 මාර්තු 07, වැලිවේරිය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මොහු ජාතික වස්තුවක් ලෙස නම් කළේය.