ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 1990-91
Appearance
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 1990-91 | |||||
නවසීලන්තය | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 1991 ජනවාරි 26 – 1991 මාර්තු 5 | ||||
නායකයන් | මාටින් ක්‍රෝ | අර්ජුන රණතුංග | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 0–0 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | ඇන්ඩෲ ජෝන්ස් (513) | අරවින්ද ද සිල්වා (493) | |||
වැඩිම කඩුළු | ඩැනී මොරිසන් (13) | ග්‍රේම් ලැබ්රෝයි (13) රුමේෂ් රත්නායක (13) | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින් නවසීලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | ඇන්ඩෲ ජෝන්ස් (128) | අසංක ගුරුසිංහ (124) | |||
වැඩිම කඩුළු | විලි වොට්සන් (6) | චම්පක රාමනායක (4) |
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයේ (1991 ජනවාරි සිට මාර්තු දක්වා) සංචාරය කළ අතර නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග තුනක ටෙස්ට් තරගමාලාවක් ක්‍රීඩා කළේය. තරගමාලාව 0-0 ලෙස විසදුමකින් තොර විය. නවසීලන්තයේ නායකත්වය දැරුවේ මාටින් ක්‍රෝ සහ ශ්‍රී ලංකාව අර්ජුන රණතුංග විසිනි. ඊට අමතරව, එක්දින තරගමාලාවක් පැවති අතර තරඟ තුනකින් සමන්විත වූ තරමාලාව නවසීලන්තය 3-0 ලෙස ජය ගත්තේය.[1]
ටෙස්ට් තරගමාලාව
[සංස්කරණය]1වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- චරිත් සේනානායක සිය මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
2වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- චන්දික හතුරසිංහ සහ සනත් ජයසූරිය ටෙස්ට් පිටියට පිවිසියේය
3වන තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පන්දු රැකීමට පිටියට පිවිසියේය.
එදිජා තරගමාලාව
[සංස්කරණය]නවසීලන්තය, නවසීලන්ත බැංකු කුසලානය දිනා ගත්තේය.
1වන තරගය
[සංස්කරණය]2වන තරගය
[සංස්කරණය]3වන තරගය
[සංස්කරණය]යොමුව
[සංස්කරණය]- ^ "Sri Lanka in New Zealand 1990-91". CricketArchive. සම්ප්‍රවේශය 25 May 2014.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග